Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1767738478): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 දූවිලි මල
  • දූවිලි මල - Duvili Mala

දූවිලි මල - Duvili Mala

  • Price: Rs.382.50 Rs.450.00

Sunita Aralikar විසින් රචිත A Petal From the Dust Flowering Again කෘතියේ සිංහල පරිවර්තනය. 

ඉපදී දින කිහිපයකින් තම පියා විසින් පොළොව යට වැළලූ සුනීතා වල හාරා ගොඩ ගනිද්දී ඇගේ ප්‍රාණය නිරුද්ධ වී නොතිබිණ. ඉන්පසු ඇයගේ සීයා නොවිඳිනා දුක් විඳිමින් ඇය උස් මහත් කළේ ය. ඇගේ කුලහීන බව නොතකා බ්‍රාහ්මණ වංශික තරුණයෙකු ඇය විවාහ කරගත් අතර ඔහුත් තම දරු දෙදෙනාත් සමග සිරගත වූ ඈ, තම ජීවිත කතාව ලියන්නට පටන් ගත්තේ සිරබත්කමින් සිටියදී ය. දූවිලි මල නමින් අනුල ද සිල්වා සිංහලයට නගන්නේ ඇගේ මේ ජීවිත කතාවයි. 

Write a review

Please login or register to review