දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ - Denna Depaththe Arathi Medde
- Price: Rs.1,320.00 Rs.1,650.00
- Author: Dileepa Jayakody - දිලීප ජයකොඩි
- Book Code: 9789556773033
- ISBN: 9789556773033
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
Chetan Bhagat විසින් රචිත Revolution 2020 කෘතියේ සිංහල පරිවර්තනය.
කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නෙ මොකටද? කොල්ලෙක්ගෙ සල්ලිවලටද? කොල්ලෙක්ගෙ "මොළකාර" කමටද? නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද? ඒත් නැත්තං "ඩීසන්ට් කමටද?" මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙක්ගෙ මාර කොලිටීස්වලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා... ළඟ ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා. තොල විකාගෙන තනියෙන් හිනා වෙන්නත් එපා. සමහර විට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි... ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලෙකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.
බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
ඇට ගැහියං - Ata Gahiyan
Rs.1,120.00
යස්ස ළමිස්සි - Yassa Lamissi
Rs.1,400.00
පර්වානා - Parvana
Rs.600.00
ඇමිටිවිලා - Amityville
Rs.640.00
මේක අපේ ජාලෙ කඩේ - Meka Ape Jale Kade
Rs.320.00
දාස භාර්යා - Dasa Bharya
Rs.800.00
ලැවැන්ඩරී - Lavandarie
Rs.580.00
බිඳුණු බිලින්දා - Bindunu Bilinda
Rs.1,080.00
හැංගි විහංගි - Hangi Vihangi
Rs.1,160.00
දිරි දැරිය - Diri Dariya
Rs.600.00
රෝස්මරීට බබෙක් - Rosemaryta Babek
Rs.1,000.00
තුන් මෝල්ලු - Thun Mollu
Rs.1,120.00
ගිනි දියණි - Gini Diyani
Rs.360.00
105
Rs.1,280.00
වාසනා දිනේකි මේක - Wasana Dineki Meka
Rs.440.00
අහා හැඩයි මේ රෑ - Aha Hadai Me Raa
Rs.280.00
ඉන්න තැනින් එන්න - Inna Thanin Enna
Rs.480.00
බ්ලෙයාර් විච් - Blair Witch
Rs.680.00
දයාබර ඩාලියා - Dayabara Daliya
Rs.360.00
නිල්දිය යහන - Nildiya Yahana
Rs.440.00
හද දොර යතුරු - Hada Dora Yathuru
Rs.640.00
වැලපෙන්නි අවකන්නි - Welapenni Awakanni
Rs.800.00
මේ බදාදනං බෑ - Me Badada Nan Ba
Rs.320.00
හලෝ හලෝ - Halo Halo
Rs.880.00
දෙයියො තමයි දන්නේ - Deyyo Thamai Danne
Rs.1,530.00