Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1771315240): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ටාර්සන් ගේ පුත්‍රයා
  • ටාර්සන් ගේ පුත්‍රයා - Tarzan ge Puthraya

ටාර්සන් ගේ පුත්‍රයා - Tarzan ge Puthraya

  • Price: Rs.360.00 Rs.400.00

Edgar Rice Burroughs  විසින් රචිත The Son of Tarzan කෘතියේ සිංහල  පරිවර්තනය. 

ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්‍ර කොරැක් හෙවත් "මරුවා" ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්‍රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි. 

මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්, ඇය රැගෙන සිය වන ගත නිවසට යයි. 

Write a review

Please login or register to review