කෝමා - Koma
- Price: Rs.1,260.00 Rs.1,400.00
- Author: Mahinda Karunarathna - මහින්ද කරුණාරත්න
- Book Code: 9789558425916
- ISBN: 9789558425915
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
Robin Cook විසින් රචිත Coma කෘතියේ සිංහල පරිවර්තනය.
එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේ දී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකු ගෙනි.
ශල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු, තේරුම් ගත නොහැකි බිහිසුණු, අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ. සියලු බාධක මැද මේ අභිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. එහෙත් නොසිතූ පරිදි ඇයටද මුහුණ දෙන්නට සිදුවන්නේ....


