Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1764880022): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ආලන්දර
  • ආලන්දර - Alandara

ආලන්දර - Alandara

  • Price: Rs.261.00 Rs.290.00

ආලන්දර හරහා සුනේත්‍රා ආල බැඳුම් ද කෙටි කතා කලාව ද ප්‍රශ්න කරන්නී ය. කෙටි කතා තුළ කෙටි කතා ද ඇතුළත් කරමින් නව ප්‍රවේශයක් කරා යන වග ද පිළිබිඹු වේ. 

සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම ලියන සුනේත්‍රාගේ කෙටිකතා දෙමළ, තෙළිඟු හා වියට්නාම් භාෂාවලට ද පරිවර්තනය වී ඇත. 

ඇගේ "අටේනිං ඒජ්" කෙටිකතා එකතුවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණි. "සැම්බෝල්+" කෙටිකතා එකතුව ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුණි. සුනේත්‍රාගේ "කෙටි පණිවිඩය හා දිග කතා" ගොඩගේ සම්මානය සඳහා නිර්දේශ විය. "රතු කමිස හා වෙනත් කතා" රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ විය.

Write a review

Please login or register to review