Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773586570): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Makulu Dele Yuwathi
  • මකුළු දැලේ යුවති - Makulu Dele Yuwathi

මකුළු දැලේ යුවති - Makulu Dele Yuwathi

  • Price: Rs.320.00 Rs.400.00

අකුරු කියවන්න ඉගෙන  ගන්න එපා. එයාලා  ඔයාගේ දබරැගිල්ල කපා  දමාවි.  ඔයා  තරුණයි. එයාට ඔන දෙයක් කරගන්න ඉඩ දීලා ඔයා ඇස්දෙක වහගෙන ඉන්න. එයා ඔයාගේ කුසේ වලක් හාරාවි. ඉපදෙන දරුවත් වහලෙක්. එයාලට ඒ දරුවන් විකුණලා ලාබ ගන්න පුළුවනි. එයාව ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කළොත් එයා ඔයාව අතනට යවාවි. අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කළාට පස්සෙ... කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියාවි...

Write a review

Please login or register to review