Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762084042): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ව්‍යවච්ඡේදකයා - Vyawachchedakaya
  • ව්‍යවච්ඡේදකයා - Vyawachchedakaya

ව්‍යවච්ඡේදකයා - Vyawachchedakaya

  • Price: Rs.855.00 Rs.950.00

Federico Andahazi  විසින් රචිත  The Anatomist  කෘතියේ සිංහල  පරිවර්තනය. 

දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිත්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි. එය "ක්ලිටෝරිසය" හෙවත් "භගමනිය" නම් විය. 

යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක් ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි. ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම එහි නොමදව මුසුව තිබේ. 

Write a review

Please login or register to review