Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762145458): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ඩොල්කි - Dolki
  • ඩොල්කි - Dolki

ඩොල්කි - Dolki

  • Price: Rs.360.00 Rs.450.00

මිසිනෝනා අවුරුදු තුනක් ම ගත කළේ චිත්ත විස්සෝපයෙනි. තමා සැම්සන්ට සැලකූ ආකාරය හරිද වැරදිද යන්න තෝරා බේරා ගන්නට ගතවූ තුන් වසර තිස්සේම ඇයට නොහැකි විය. මොන වැඩක යෙදුනද, මොන ඉරියව්වකින් සිටියද ඇයට සිහිපත් වන්නේ තමා සැම්සන් එලවා ගත්හැටිය. එදා තමා හැසිරුණු වියරු ආකාරයත් සැම්සන් පෙන්වූ තැන්පත් ස්වරූපයත් ඇය පියවරෙන් පියවර මෙනෙහි කළාය. 

Jayathilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර

Write a review

Please login or register to review