Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1768980462): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 පොල්කිචි ප්‍රේමය - Polkichi Premaya
  • පොල්කිචි ප්‍රේමය - Polkichi Premaya

පොල්කිචි ප්‍රේමය - Polkichi Premaya

  • Price: Rs.420.00 Rs.525.00

මම ලෙඩෙක් කියලා මාව අප්පිරියා කරන්න එපා  ප්ලීස්... නිතැනින් නිදාගන්න... ඔයාට අවුලක් නම් ටිකක් ඈතින් වුණත් කමක් නෑ... මගේ ඇහැට පේන විදිහට ඉන්න... මට ඒ හොඳටම ඇති... කවිතා කෙඳිරුවේ ඇසට නැගුණ කඳුළ අමතක කරමිනි. අරවින්දයියා විමතියෙන් මෙන් මොහොතක් තමා දෙස බලාගෙන සිටිනු කවිතා දුටුවාය. ඉන්පසුව කවිතාගේ නළලත මෘදුව සිපගත් අරවින්ද යහනට වැටුණේ කවිතා ගේ සිරුරට බරක් නොදැනෙන ලෙස ඇය තුරුලු කරගනිමිනි.

Vajira Kasthuri - වජිර කස්තුරි

Write a review

Please login or register to review