Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1777464244): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 රතු ඉරි අඳින අත
  • රතු ඉරි අඳින අත - Rathu Iri Andina Atha

රතු ඉරි අඳින අත - Rathu Iri Andina Atha

  • Price: Rs.450.00 Rs.500.00

මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරීය  ආඛ්‍යාන අංග වේගයෙන්  දිවෙන ක්‍රියාදාම වලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන් ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේ ය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.  

Write a review

Please login or register to review