මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය - Maha Galwetiye Muhudubath Nidhanaya
- Price: Rs.540.00 Rs.600.00
- Author: Mano Fernando - මනෝ ප්‍රනාන්දු
- Book Code: 9789556562880
- ISBN: 9789556562880
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
Arthur C. Clerke විසින් රචිත The Treasure of the Great Reef කෘතියේ සිංහල පරිවර්තනය.
මෙම ග්‍රන්ථය තුළින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිළිබඳ මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාක් හා ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තව ද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තොර්ක්මෝන් ද සහභාගි වේ.
Mano Fernando - මනෝ ප්‍රනාන්දු




