Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762141972): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Veeduru Maligawa
  • වීදුරු මාලිගාව - Veeduru Maligawa

වීදුරු මාලිගාව - Veeduru Maligawa

  • Price: Rs.512.00 Rs.640.00

වීදුරු මාලිගාව ගැඹුරු  විෂම ක්‍රියාකාරිත්වයෙන්  යුතු අසාධාරණ ලෙස  කම්පනයට පත් පවුලක් සම්බන්ධ විශිෂ්ඨ චරිතාපදානයකි. ඔවුන්ගේ ජීවිතවල ප්‍රකෘති තත්වය හෙළිකෙරෙන එය වරදින් නිදහස්වීම සඳහා කෙරෙන අනාවරණයකි. සුරා මතින් තොර අවස්ථාවල ජීනට්ගේ අතිදක්ෂ හා ප්‍රභාසම්න්න පියා තම දරුවන්ගේ මතිමාත්‍රය ග්‍රහණය කරගත්තේය. ඔවුනට භෞතික විද්‍යාව, භූවිද්‍යාව හා නිර්භීතව ජීවිතය වැළඳ ගන්නා ආකාරය ඉගැන්වූවේය. බීමත් වූ විට වංචනිකයකු වූ ඔහු විනාශකාරී විය. නිදහස් ප්‍රකෘතියෙන් යුතු වූ ඇගේ මව ගේදොර පිළිබඳ ඇල්ම යන අදහස පිළිකුල් කළාය. පවුලක් ගොඩනැගීමේ වගකීම ඈ කිසිවිට භාර නොගත්තාය. 

තමන් ගැන බලාගැනීමට ඉගෙනගත් වෝල්ස් දරුවෝ කෑම සහ ඇඳුම් සපයාගත් අතර එකිනෙකා ආරක්ෂා කරගත්හ. ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ජීවිතයට මුහුණ දුන් ඔවුන් ළමා කාලයේම නිව්යෝර්ක් පැමිණෙන දෙමාපියන් තෝරාගන්නේ වීදි ජීවිතයකි. වීදුරු මාලිගාව සත්‍ය වශයෙන්ම විශමයජනක චරිතාපදානයකි. විනිවිද ගිය ආදරයෙන් යුතු, අසාමාන්‍ය නමුත් ලෙන්ගතු බවෙන් බැඳි පවුලක් පිළිබඳ සම්මාන ලාභී සත්‍ය කතාන්දරයකි.


Jeannette Walls විසින් රචිත The Glass Castle කෘතියේ සිංහල පරිවර්තනය.

Write a review

Please login or register to review