Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1754481242): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 එක්ස්
  • එක්ස් - X

එක්ස් - X

  • Price: Rs.405.00 Rs.450.00

සියල්ලෝම තුෂ්ණිම්භූතව  බලා සිටියහ. දැඩි නිහැඬියාවක් පැතිර ගියේය. ප්‍රතිචාරය මෙවැන්නක් වන බව ඔහු නිවැරදිව අනුමාන කර තිබුණි. තවත් මොහොතකට පසු ඔහු ම නිහැඬියාව බිඳීමට තීරණය කළේය. ඔහු ඇසුවේ එකම එක දෙයකි. 

'දැන් අපි මොකද කරන්නෙ ?'

Write a review

Please login or register to review