Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1760588197): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සිරිමල්ගේ වික්‍රම - Sirimalge Vikrama
  • සිරිමල්ගේ වික්‍රම - Sirimalge Vikrama

සිරිමල්ගේ වික්‍රම - Sirimalge Vikrama

  • Price: Rs.540.00 Rs.600.00

සිංහල  සාහිත්‍යයේ  යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය. 

Write a review

Please login or register to review