Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1755726565): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 බූරු පොරය - Buru Poraya
  • බූරු පොරය - Buru Poraya

බූරු පොරය - Buru Poraya

  • Price: Rs.720.00 Rs.800.00

සිංහල  සාහිත්‍යයේ  යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය. 

Kulasena Fonseka - කුලසේන ෆොන්සේකා

Write a review

Please login or register to review