Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1760474029): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 විරහ විරාමය
  • විරහ විරාමය - Viraha Viramaya

විරහ විරාමය - Viraha Viramaya

  • Price: Rs.1,350.00 Rs.1,500.00

චන්දි කොඩිකාර විසින්  රචිත නවකතාව.  


ඈත සිට නුඹ සෙමින් 

මවෙත පැමිණෙන කලට 

බියපත්ව මම ගැහුණෙ

මගෙම සිතුවිලිවලට

එබෙන්නට වුවමනා වුණත්

නුඹෙ ඇස්වලට

අනේ ළං වෙන්නෙපා

බයයි මම ගින්දරට


හමුවීම වෙන්වීම ජීවිතයේ අරුමයයි

සිනාමල් කඳුළු මල් විකසිතව පරව යයි

ළං වුණත් නුඹ නැවත

වෙන්වෙලා දුරම යයි


මේ විරහ විරාමය සදා අපේ උරුමයයි

Write a review

Please login or register to review