Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1789778841): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා
  • ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා - Tarzan Saha Swarnamaya Sinhaya

ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා - Tarzan Saha Swarnamaya Sinhaya

  • Price: Rs.900.00 Rs.1,000.00

Edgar Rice Burroughs විසින් රචිත Tarzan and the  Golden Lion  කෘතියේ සිංහල පරිවර්තනය. 

පැල්-උල්-දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර නම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට උවමනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනෙකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙතරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.

Write a review

Please login or register to review