Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773548755): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 තම්මැන්නා - Thammanna
  • තම්මැන්නා - Thammanna

තම්මැන්නා - Thammanna

  • Price: Rs.1,305.00 Rs.1,450.00

දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කරගනී. රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණ කරගනී. වසර හැත්තෑවක් තිස්සේ කින්නරී, සුන්දරා, තුන්කල්, කොයින්, කුලේන්ද්‍රන්, සිංදු ධර්මේ, විලියම් කැමරා මහත්තයා, සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පාරාදීසය යළි අපට සොයා දෙන්න. නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න. 

Sumithra Rahubaddha - සුමිත්‍රා රාහුබද්ධ

Write a review

Please login or register to review