නදී නිම්න - Nadee Nimna
- Price: Rs.200.00 Rs.250.00
- Author: Dilhani Wickramarathna - දිල්හානි වික්‍රමරත්න
- Book Code: 3309273
- ISBN: 9789553309273
-
Publisher: Susara Publishers
- Availability: Out Of Stock
ගේට්ටුව විවර වන හඬින් තිදෙනාම එක වර හැරී එදෙස බැලුවෝය. සන්ධ්‍යා අඳුරද රැගෙන නිවසට ගොඩවන ප්‍රවීන් පිළිගන්නට තිදෙනාම උන් තැනින් නැගිට මඳක් පෙරමගට ගියෝය. ප්‍රවීන්ගේ මුහුණේ ඇඳී තිබුණේ දුක්මුසු හසරැල්ලකි. ආදරණීය බිරිඳගේ වියෝගයෙන් හිස්වූ ඔහුගේ හදවත ඒ හසරැල්ල පවා මැව්වේ අසීරුවෙනි. දරුවන් තිදෙනා ප්‍රවීන් දෙසටම යොමුවූ නෙත් ඇතිව බලා උන්හ. අඩුවකට තිබුණේ සශිකලා ළඟක නොවීම පමණකි. ලොව අන් සියල්ල තිබූ පරිදිම එලෙසින්ම නොවෙනස්ව පැවතිණි.
සිහින මියැදුණාදෙන් - Sihina Miyadunaden
Rs.176.00
පියුම් විල පියුම් - Piyum Wila Piyum
Rs.200.00
වර්ණාවලී - Warnawalee
Rs.405.00
වනස්පතිනි - Wanaspathini
Rs.495.00
මන්දාකිණී - Mandakini
Rs.632.00
රිදී ඇල්ල - Ridee Ella
Rs.612.00