Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1772860302): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අපොයියාව - Apoiyawa
  • අපොයියාව - Apoiyawa

අපොයියාව - Apoiyawa

  • Price: Rs.540.00 Rs.600.00

අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

Write a review

Please login or register to review