Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1760625731): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 තුන්යම
  • තුන්යම - Thunyama

තුන්යම - Thunyama

  • Price: Rs.520.00 Rs.650.00

රුසියානු බස මෙන්ම  ප්‍රංශ බස ද කතා කළ  ටෝල්ස්ටෝයි ඉපිද  ඇත්තේ රුසියන් රාජකීයයන්ටද ඥාති සම්බන්ධතා ඇති වංශවත් රදල පවුලකය. වංශවත් පෙළපතකට අයත් රදල පවුලක ටෝල්ස්ටෝයි උපත ලැබුවත්, රදල සමාජය තුළ මුල් බැස තිබී අනේකවිධි දුර්මත මෙන්ම උද්ධච්ච අහංකාරත්වයක් මවා පාමින් සමාන්‍ය ජනතාව හෙළා දකිමින්, කරනු ලැබූ අවඥා සහ ගර්හාද හෙතෙම නිර්ධය ලෙස විවේචනය කිරීමට නොපසුබට විය. මෙම තුන්යම (ළදරු විය, කොලු විය සහ තරුණ විය) කෘතිය මගින් ද හෙතෙම එය මනාව තහවුරු කොට ඇත.

Write a review

Please login or register to review