• භූත යානය - Bhutha Yanaya

භූත යානය - Bhutha Yanaya

  • Price: Rs.212.50 Rs.250.00

Frederick Forsyth විසින්  රචිත The Shepherd  කෘතියේ සිංහල  පරිවර්තනය. 

1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ. නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු, වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය. ඔහු ගේ පරම අභිලාෂය වූයේ විනාඩි හැටක ගමනින් පසු ලෙකන්හීත් ගුවන් තොටුපොළට නිරුපද්‍රිතව ගොඩ බැසීමටයි. ගුවන් යානයේ ක්‍රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් පෙනෙන්නට නොවීය. 

උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝණ මීදුම යානය වට කර ගන්නට විය. රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්, දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අබියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට ප්‍රාදූර්භූත විය. 


Frederick Forsyth ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review
යුද බල්ලෝ - Yuda Ballo

යුද බල්ලෝ - Yuda Ballo

Rs.1,440.00

නරියා - Nariya

නරියා - Nariya

Rs.522.00

මායාව - Mayawa

මායාව - Mayawa

Rs.900.00